Store Keeper Job Vacancy in Kelaniya
++++ තනතුර – ගබඩා පාලක.
කැලණිය ප්‍රදේශයේ පිහිටා ඇති වාහන අලුත් වැඩියා කරන ආයතනයකට ගබඩා පාලකවරයෙකු අවශ්‍ය කර ඇත. මේ සඳහා සුදුසුකම් ඇති ඔබ පහත දුරකථන අංකය සඳහා අදාළ විස්තර යොමු කරන්න.
+++ දුරකථන අංකය : 0772303403
+++ අවශ්‍ය ලියකියවිලි :
– උප්පැන්න සහතිකයේ පිටපතක්
– ජාතික හැඳුනුම්පතේ පිටපතක්.
– සේවා කාලය තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි
– අධ්‍යාපනික සුදුසුකම්
++++මූලික සුදුසුකම් :
– ගබඩා පාලක වරයෙකු ලෙස වැඩ කර ඇති බවට වසර තුනකට නොඅඩු පල පුරුද්දක්
– වාහන අමතර කොටස් හඳුනා ගැනීමේ හැකියාව
– වයස අවුරුදු 25 – 50 ත්අතර පුද්ගලයකු වීම.
– පරිගණකය හැසිරවීමේ පළපුරුද්ද..