Employer:Royal Express Courier & Logistic (Pvt) Ltd.
Role:Courier Delivery Rider
Job type:Full Time
Salary per month:Rs 60,000 – 110,000
Required education:Ordinary Level
Required work experience (years):0

Application deadline:2026-01-13

ලංකාවේ දීප ව්‍යාප්ත කුරියර් ආයතනයක් වන Royal Express Courier & Logistics (PVT)LTD හී පලපුරුදු කාර්ය මණ්ඩලය සමග අත්වැල් බැද ගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්….

අවම සුදුසුකම් සහිත

ඔබත් වයස අවු. 18ට වැඩි,

වලoගු රියදුරු බලපත්‍රයක් හා

යතුරු පැදියක් හෝ ත්‍රී රෝද රථයක් හිමි අයෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි.

ඉහත සුදුසුකම් සපුරලාන ඔබ සදහා ස්ථිර රැකියවක් සමග රු. 60000.00 ත් රු.110,000.00 අතර ඉහල වැටුපක්.

දිනපතා ඉන්ධන දීමනා. (Fuel Allowance)

දුරකථන දීමනා. (Mobile Allowance)

පාරිතෝශිත දීමනා. (Gratuity)

පැමිණීමේ දීමනා. (Attendance Allowance)

රථ වාහන දීමනා. (Vehicle Allowance)

ඉහල කොමිශන් ගෙවීම්. (Per parcel commission)

ආයතනය විසින් ලබා දෙන ඉලක්ක සපුරන්නේ නම් ලබා දෙන ඉහල අතිරේක දීමනා රු.5,000.00 – (රු.17,500.00)