Employer:John Keells Logistics (Pvt) Limited

Role:Other Stores and Warehouse

Job type:Full Time

Required education:Ordinary Level

Required work experience (years):1

Employer Website:https://www.keellslogistics.com/

Application deadline:

2026-04-31

මූලික සුදුසුකම්:

අයදුම්කරු මනා සෞඛ්‍ය සම්පන්න බවකින් යුක්ත වීම.

වයස අවුරුදු 20-50 ත් අතර රැකියා අයදුම්කරුවකු වීම.

අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිට තිබීම.

ශ්‍රී ලංකාවේ වලංගු වාහන රියදුරු බලපත්‍රයක් සතු වීම.

පිළිගත් පුහුණු ආයතනයකින් ලබා ගත් සහතිකයක් සතු වීම.

ඉහළ රැකියා පළපුරුද්ද සමඟ මූලික දැනුම.

සාක්ෂරතාවය. (සිංහල සහ මූලික ඉoග්‍රීසි)