Employer:John Keells Logistics (Pvt) Limited
Role:Light vehicle Driver
Job type:Full Time
Required education:Ordinary Level
Required work experience (years):0
Employer Website:https://www.keellslogistics.com/
Application deadline:2026-01-31
Show moreCall employer
පළපුරුදු සැහැල්ලු වාහන රියදුරු – කොළඹ/සීදුව/බියගම
මූලික සුදුසුකම් :
අයදුම්කරු මනා සෞඛ්‍ය සම්පන්න බවකින් යුක්ත වීම.
වයස අවුරුදු 20-45 ත් අතර රැකියා අයදුම්කරුවකු වීම.
අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටීම.
ශ්‍රී ලංකාවේ වලංගු වාහන රියදුරු බලපත්‍රයක් සතු වීම.
ඉහළ රැකියා පළපුරුද්ද සමඟ මූලික දැනුම.
සාක්ෂරතාවය. (සිංහල සහ මූලික ඉoග්‍රීසි)
අපෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ :
පැය 9 සේවා මුර.
පැය 9 න් පසු අතිකාල සේවයේ නිරත වීමේ හැකියාව.
දිරි ගැන්වීමේ දීමනා.
රෝහල් ගත වීම් සහ බාහිර ප්‍රතිකාර සමඟින් ඉහළ වටිනාකමකින් යුත් වෛද්‍ය රක්ෂණාවරණයක්.
හදිසි ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව.
EPF/ETF අරමුදල් දායකත්වය.
හැකියාව මත රැකියා උසස් වීම්.
ජෝන් කීල්ස් සමාගමට අනුබද්ධිත අනුකුත් සමාගම් වලින් භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේ දී අමතර වට්ටම් සහ පහසුකම්.
නොමිලේ නිල ඇඳුම්.
නොමිලේ ආරක්ෂිත පාවහන්.
විශේෂ පුහුණු වැඩසටහන්/වාර්ෂික සුහද හමු/විනෝද චාරිකා/අවමංගල්‍යාධාර දීමනා ඇතුළු තවත් සුභ සාධන පහසුකම් රාශියක්.
ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම රැකියා අයදුම්කරු ඔබ නම්, මෙම දැන්වීමේ “Apply for this Job” හරහා අයඳුම් කරන්න.