Employer:Keells Logistics (Pvt) Limited
Role:Other Stores and Warehouse
Job type:Full Time
Required education:Ordinary Level
Required work experience (years):0
Employer Website:https://www.keellslogistics.com
අපෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
සුරක්ෂිත රැකියා පරිසරය.
පැය 9 යේ නම්‍යශීලී සේවා මුරය.
පැය 9 න් පසු අතිකාල සේවයේ නිරත වීමේ හැකියාව.
පැමිණීමේ දීමනා.
දිරි ගැන්වීමේ දීමනා.
කාර්ය්‍ය සාධන දීමනා.
රාජකාරි වේලාව ඇතුලත නොමිලේ ආහාර සහ තේ.
නොමිලේ නිල ඇඳුම්.
නොමිලේ ආරක්ෂිත පාවහන්.
නොමිලේ නවාතැන් පහසුකම්.
රාත්‍රී Uber/Pick me ප්‍රවාහන පහසුකම්.
රෝහල් ගත වීම් සහ බාහිර ප්‍රතිකාර සමඟින් ඉහළ වටිනාකමකින් යුත් වෛද්‍ය රක්ෂණාවරණයක්.
හදිසි ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව.
EPF/ETF අරමුදල් දායකත්වය.
හැකියාව මත රැකියා උසස් වීම්.
ජෝන් කීල්ස් සමාගමට අනුබද්ධිත අනිකුත් සමාගම් වලින් භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේ දී අමතර වට්ටම් සහ පහසුකම්.