🏡 කළුතර කටුකුරුන්ද නගර සභා සීමාවේ පෞරාණික වටිනාකමකින් යුත් අලංකාර නිවසක් සමග විශාල ඉඩමක් විකිණීමට
🛤 ශාන්ත අන්තෝනි පාර – කළුතර කටුකුරුන්ද
📏 පර්චස් 62ක සෘජුකෝණාස්‍ර විශාල ඉඩමක්
🏠 අලංකාර පෞරාණික නිවසක් – නවීන පහසුකම් සහිතව සුඛෝපභෝගීව පාවිච්චි කළ හැක ස්ථානීය වාසියන්: 🚗 ගාලු පාරට මීටර් 50යි
🛣 කටුකුරුන්ද හන්දියට 900m
🏢 නගර සභා සීමාව තුළ – නගරික පහසුකම් වලට ඉතාම ළඟ නිවසේ විශේෂාංග: 🛏 නිදන කාමර 3යි
🍽 විශාල කෑම කාමරය සහ සේවක කාමරය
🛁 attach bathroom සහිතව සම්පූර්ණ ටයිල්
🧱 අඩි 8ක් උස තාප්පය වටාම
🌴 20කට වැඩි හොඳින් වැඩුණු පොල් ගස්
🌳 විශාල කොස් ගස් – ආදායම් ලබන වගාවක් ව්‍යාපාරික වටිනාකම: 🏫 ජාත්‍යන්තර පාසල් / Pre-Schools / Villas / Hotels 🏭 කර්මාන්ත ශාලා / තොග ගබඩා / සංවර්ධන මධ්‍යස්ථාන
🅿️ වාහන නැවතුම් සඳහා විශාල ඉඩකඩ සහිත පුළුල් මාර්ග
💰 මිල සාධාරණය – සාකච්ඡා කළ හැක
🏦 බැංකු ණය පහසුකම් සහිතයි – පැහැදිලි නිරවුල් ලියකියවිලි
📲 දැන්ම අමතන්න හෝ WhatsApp කරන්න