Employer:GLOMARK
Job type:Full Time
Required education:Ordinary Level
Required work experience (years)0
තනතුර : Customer Service Assistant
ප්‍රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
නවාතැන
නිල ඇඳුම්
අමතර දීමනා
දිවා / රාත්‍රී ආහාර
ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා විමසන්න.
දුරකථන අංකය : දුශාන්ත – 074 1725048
ඊ-මේල් ලිපිනය :
ලිපිනය : Glomark Kandana
තනතුරු පිළිබඳ වැඩි විස්තර සහ අයදුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වන්න.