Employer:
Glomark
Role:AC Technician
Job type:Full Time
Required education:Advanced Level
Required work experience (years):2
තනතුර : AC සහ ඉලෙක්ට්‍රිකල් කාර්මික ශිල්පී
💠 සුදුසුකම් :
【~】✪ NVQ සහතික මට්ටම II හෝ ඊට වැඩි
【~】✪ වසර 02ක් හෝ ඊට වැඩි පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
【~】✪ වයස අවුරුදු 18 – 45 අතර විය යුතුය
✅ ප්‍රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා විමසන්න.
📳 දුරකථන අංකය :
දුශාන්ත – 074 1725048
📧 ඊ-මේල් ලිපිනය : careers@softlogic.lk
📪 ලිපිනය : Glomark CR & FC (Borella)