Employer:bank job

Role:Banking & Finance Assistant

Job type:Full Time

Salary per month:Rs 45,000 – 100,000

Required education:Ordinary Level

Required work experience (years):0Employer Website:http://ikman.lk

Application deadline:2026-03-12

බැංකු ලිපිකරු

මාතලේ දිස්ත්‍රික්කය පුරා පිහිටි ප්‍රසිද්ධ බැංකුවක ලිපිකරු තනතුරු පුරප්පාඩු සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ඉතාමත් කඩිනමින් බඳවා ගැනීම.

මුදල් අයකැමියන්

දුරකථන ක්‍රියාකරුවන්

පිළිගැනීමේ නිලධාරීන්

ගිණුම් ලිපිකරුවන්

ගිණුම් සහයකයින්

පරිගණක ක්‍රියාකරුවන්

පරිගණක සහහයකින්

කාර්යාල සේවකයින්

කාර්යාල ලිපිකරුවන් ඇතුළු තවත් අංශ සඳහා

(මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන් සඳහා ඇඳුම් කිරීමේ හැකියාව ඇත. අදම අයදුම්පත් යොමු කරන්න)

සේවා පලපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ.