Employer:Job Poster
Role:Banking & Finance Assistant
Job type:Full Time
Salary per month:Rs 45,000 – 100,000
Required education:Ordinary Level
Required work experience (years):0
Employer Website:http://ikman.lk
Application deadline:2026-04-31
මාතලේ ලිපිකරුවන්
මාතලේ දිස්ත්‍රික්කය පුරා පිහිටි ප්‍රසිද්ධ බැංකුවක ලිපිකරු තනතුරු පුරප්පාඩු සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ඉතාමත් කඩිනමින් බඳවා ගැනීම.
මුදල් අයකැමියන්/දුරකථන ක්‍රියාකරුවන්/පිළිගැනීමේ නිලධාරීන්/ගිණුම් ලිපිකරුවන්/ගිණුම් සහයකයින්/පරිගණක ක්‍රියාකරුවන්/පරිගණක සහහයකින්/කාර්යාල සේවකයින්/කාර්යාල ලිපිකරුවන් ඇතුළු තවත් අංශ සඳහා
(මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන් සඳහා ඇඳුම් කිරීමේ හැකියාව ඇත. අදම අයදුම්පත් යොමු කරන්න)
සේවා පලපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ.
වයස අවුරුදු 18 වැඩි O/L පෙනී සිටි අයගේ සිට ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති අය සඳහාත් රැකියා අවස්ථාවන් ඇත.
35000-75000 අතර වැටුප් ගෙවීම, ඔබට ආසන්නම ප්‍රදේශයට රැකියාව ලබාදීම, රජයේ අනුමත සියලුම දීමනා සහ වරප්‍රසාද, අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව ඔබට හිමිවනු ඇත.
වැඩි විස්තර සඳහා බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න
0766674985
සම්බන්ධ වීමට නොහැකි වූ අය whatsapp කෙටි පණිවිඩ යොමු කරන්න පහත watsap අංකය වෙත
0766674985