Employer:GLOMARK

Job type:Full Time

Required education:Advanced Level

Required work experience (years):0

තනතුර : මුදල් අයකැමි (Cashier)

ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

නවාතැන

නිල ඇඳුම්

අමතර දීමනා

දිවා / රාත්‍රී ආහාර

ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා විමසන්න.

දුරකථන අංකය :

දුශාන්ත – 074 1725048

ඊ-මේල් ලිපිනය : careers@softlogic.lk

ලිපිනය :Softlogic Glomark සුපිරි වෙළඳසැල් ජාලය