Employer:Glomark
Role:AC Technician
Job type:Full Time
Required education:Advanced Level
Required work experience (years):2
තනතුර : AC සහ ඉලෙක්ට්‍රිකල් කාර්මික ශිල්පී
සුදුසුකම් :
NVQ සහතික මට්ටම II හෝ ඊට වැඩි
වසර 02ක් හෝ ඊට වැඩි පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
වයස අවුරුදු 18 – 45 අතර විය යුතුය
ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා විමසන්න.
දුරකථන අංකය :
074 1725048