Employer:𝐒𝐨𝐟𝐭𝐥𝐨𝐠𝐢𝐜 Holdings PLC

Role:Other Driver

Job type:Full Time

Required education:Ordinary Level

Required work experience (years):0

තනතුර : රියදුරු / රියදුරු සහයක

සුදුසුකම් :

රියදුරු තනතුර සඳහා:

බර වාහන බලපත්‍ර හිමි.

මනා ශරීර සෞඛ්‍යයකින් හා පෞර්ෂයකින් යුක්ත.

වයස අවුරුදු 55 ට නොවැඩි.

අවම මාස 6 ක පළපුරුද්දක් සහිත.

රියදුරු සහයක තනතුර සඳහා:

ශරීර සෞඛ්‍යයකින් හා පෞර්ෂයකින් යුක්ත.

වයස අවුරුදු 55 ට නොවැඩි.

අවම මාස 6 ක පළපුරුද්දක් සහිත.

රැකියාවේ කාර්ය භාරය :

සෆ්ලොජික් සමුහ ව්‍යාපාරයේ/සොෆ්ලොජික් කම්පියුටර්ස් ආයතනයේ අවශ්‍යතාවයන්ට අනුව රිය පැදවීමේ කටයුතු කිරීම.

දුරකථන අංකය : 076 908 6851

ලිපිනය :සොෆ්ලොජික් කම්පියුටර්ස් (පුද්) සමාගමනො. 14,

ද ෆොන්සේකා පෙදෙස,කොළඹ – 05.