Employer:
𝐊𝐞𝐞𝐥𝐥𝐬 Careers
Job type:
Full TimeRequired education:
Ordinary LevelRequired work experience (years):0
තනතුර : පාරිභෝගික සේවා සහායක – මත්තේගොඩ
=======================
සුදුසුකම් :✪ අ.පො.ස. (සා/පෙළ) සමත් විය යුතුය.
වයස අවුරුදු 18 – 26 අතර විය යුතුය.
රැකියාවේ කාර්ය භාරය :
පාරිභෝගික සේවා කටයුතු සඳහා සහය ලබා දීම.
ප්‍රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
(විශේෂයෙන්: ඉහළ වැටුප, NVQ Level IV සහතිකය, නොමිලේ නවාතැන්, නිළ ඇඳුම්, පාවහන්, අභ්‍යන්තර උසස්වීම්)