Employer:𝐊𝐞𝐞𝐥𝐥𝐬 Careers
Role:Customer Service Executive
Job type:Full Time
Required education:Ordinary Level
Required work experience (years):0
තනතුර : පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි) – ජා-ඇල
සුදුසුකම් :
අ.පො.ස. (සා/පෙළ) සමත් විය යුතුය.
වයස අවුරුදු 18 – 26 අතර විය යුතුය.
රැකියාවේ කාර්ය භාරය :
පාරිභෝගික සේවා කටයුතු සඳහා සහය ලබා දීම.
ප්‍රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
(විශේෂයෙන්: ඉහළ වැටුප, NVQ Level IV සහතිකය, නොමිලේ නවාතැන්, නිළ ඇඳුම්, පාවහන්, අභ්‍යන්තර උසස්වීම්)
ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ “Apply for this job” හරහා අයඳුම් කරන්න.
0763323869
ඊ-මේල් ලිපිනය : mohamednaz.jms@keells.com