Employer:𝐊𝐞𝐞𝐥𝐥𝐬 Careers
මුදල් අයකැමි (කාන්තා/පිරිමි)
Job type:Full Time
Required education:Advanced Level
Required work experience (years):0
තනතුර : මුදල් අයකැමි (කාන්තා/පිරිමි)
සුදුසුකම් :
අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක් විය යුතුය
වයස අවුරුදු 18 – 30 අතර විය යුතුය
රැකියාවේ කාර්ය භාරය :
මුදල් අයකිරීම් කටයුතු සම්බන්ධ කාර්යභාරයන් ඉටු කිරීම
සුපිරි වෙළඳසැල් මුදල් කළමනාකරණ කටයුතුවලට සහාය වීම
ප්‍රතිලාභ :
ඉහළ වැටුප්
අභ්‍යන්තර උසස්වීම්
නොමිලේ නවාතැන් පහසුකම්
නිළ ඇඳුම් සහ ආහාර
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
077 489 6549
ඊ-මේල් ලිපිනය : mohamednaz.jms@keells.com