හෝමාගම, උඩුවන හන්දියට 2.5km දුරින් අංග සම්පූර්ණ නව නිවසක් විකිණීමට ඇත.

කාමර 3යි. නාන කාමර 2යි. පැන්ට්‍රිය ගරාජ් එක

 හෝමාගම නගරයට දුර 4km. ප්‍රධාන බස් පාරට දුර 400m. කහතුඩුව අධිවේගී පිවිසුමට දුර 3 km.

 පර්චස් 6යි. වෙන්දේසි ඉඩමකි. පිරිසිදු ඔප්පු. සියලු සැලසුම් අනුමතයි.

 ඉතා ඉහල නේවාසික පරිසරයකි. කුඹුරු යායවල්, රබර් වතු, ඇළ දොළ, පන්සල් සහිත ඉතා නිදහස් නිස්කලංක පරිසරයකි.

 දියගම හන්දිය(280 බස් පාර) හරහා කොට්ටාව නගරයට ඉතා පහසුවෙන් පිවිසිය හැක

 මිල ලක්ෂ 140යි. මිල සාකච්ඡා කළ හැක.

Green Bliss Pvt Ltd 077 2773504 (Please no brokers)